Tuesday, August 23, 2016

කවියා

කවියා


 

 

 

 

 

 

 

සුමුදු සුදු කඩදාසියක
තෙලිතුඩින් මැවෙන
පද අතර පොරබදින
එය නිසි ගැලපුමට
දැකගත් සමාජයේ
කිසිවෙක් නොදුටුවක්
රසභාව මිශ්‍ර කර
අර්ථ අතර ගැබ්කර
මනාව සැකසුණු
කවියක හිමිකාර
ඔබමය කවියාණ

6 comments: