Sunday, July 31, 2016

ආදරණිය මැන්ඩේලා

ආදරණිය මැන්ඩේලා





 

 

 

 

 

 

 

කලු සුදු ලෙසින්
භේද නැත තියන්
යුක්තියේ අනුහසින්
අයුක්තියට එරෙහිවියන්
ජීවයේ පිං බිමත්
මිනිසුනේ රැකගනින්
කිව් එදා මේ ලෙසින්
රැදෙයි අදත් එක ලෙසින්
විප්ලවයේ මතකයන්
මැන්ඩේලා ඔබ නමින්

7 comments:

  1. බිහිවෙයි නම් ආගම් සම්බන්ධයෙන් මෙවන් දැක්මක් ඇති නායකයෙක් ලංකාව මීටත් වඩා ලස්සනයි

    ReplyDelete
  2. ඔව් අනිවාර්යයෙන්ම, රැදී තියෙනවා තාමත් ඔහු නාමය හිතේ ...

    ReplyDelete
  3. ඔව් අනිවාර්යයෙන්ම, රැදී තියෙනවා තාමත් ඔහු නාමය හිතේ ...

    ReplyDelete
  4. ඔව් අනිවාර්යයෙන්ම, රැදී තියෙනවා තාමත් ඔහු නාමය හිතේ ...

    ReplyDelete
  5. obagena me hadawathe geburuma thenaka ..kotagena atha mendela

    ReplyDelete
  6. obagena me hadawathe geburuma thenaka ..kotagena atha mendela

    ReplyDelete