Monday, August 15, 2016

සිදාදිය


සිදාදිය

 

 

 

 

 

 

 

 

 

 

 

පෙළින් පෙළ අහසට නැගුණු

සුවිසල් මන්දිර

බැලු බැලු අත

ගහක් කොළක් නොමැති

කොන්ක‍්‍රීට් වනාන්තර

දවසේ වේතනය සොයා

හිස් ලු ලු අත දුවන

මිනිසුන්ගේ කාලගෝට්ටිය

තැනින් තැන

මතින් මත්ව රගන

උවැසි උවැසියන්ගේ රංග මණ්ඩප

සැනින් සැන පෙනෙන නොපෙනෙන

වීදි වීදියේ සන්දර්ශන 

විටින් විට නෙතෙහි දැවටුන

සුරලොවක විලසින

මෙයැයි අපුරු

සිදාදියක අරුමය






8 comments:

  1. නගරය ගැන සරල නව්‍ය නිර්මාණශීලී ගෙතුමක්. සුලභත්වය තුළ දුලභත්වය දැකීම .

    ReplyDelete
  2. වත්මන් ලෝකයේ ගමන් මඟ ...

    ReplyDelete
  3. කෙනෙකුට අඳුරු වූ තවත් කෙනෙකුට සොඳුරු වූ සිදාදිය දෙස නවමු ඇසකින් බැලීම.... විශිෂ්ඨයි ඔබේ නිර්මාණය...

    --...මාවතේ කවියා...--

    ReplyDelete